සිංහල ගොං තඩියන්ගේ මොළ සේදූ වෙදානෝය
සුද්දන්ගේ පාහර කම් මැඩලූ සිහ රජානෝය
සංකර සිරිතට එරෙහිව හඬ දුන් කතිකයානෝය
මතු මතු සිරි ලක ඉපදිය යුතු යුග පුරුශයානෝය ..

වැඩ වාසය කරන්න අරණක් හෝ පන්සල් වත් නොතිබේනම් ධම්ම පුස්තක සහ මහා සංගයා වහන්සේලා වැඩ සිටිනුයේ කොහෙද ? සියලු හිමිවරුන්ටම රුක්ඛ මුලිකව ජීවත් විය නොහැකිය .!ලෙඩ රෝග සහ පීඩා ඇතිවිය හැකිය .! ගල් ලෙනක් හෝ හිසට සේවන්ක්වත් තිබිය යුතුය .! විශේෂයෙන් සිව්වනක් පිරිස නොමැතිව බුද්ධ ශාසනයක් ඉතිරිවිය හැකිද ? පිළිතුර ඔබ නොදන්නවා විය නොහැකිය .!
|
2600 වැනි සම්බුධත්ව ජයන්තිය සමරන මේ අවස්ථාවේ දී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාල පුණ්‍ය භූමිය වන බුද්ධගයාව අප කාගේත් අවධානයට යොමු වන වැදගත් සිද්ධස්ථානයක් වන්නේය.ලෝකවාසී බෞද්ධ ජනතාව මෙම පුණ්‍ය භූමිය ස්පර්ශ කර වැද පුදා ගැනීමට පැමිණෙනුයේ තම ජීවිත කාලය තුල ප්‍රාර්ථනා කල අධිෂ්ඨානයක් සපුරා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එක් වරක් හෝ මෙම පුණ්‍ය භූමිය වැ`දපුදා ගැනීම සසර ගමන කෙටි කර නිවනට පිවිසීමේ උත්සාහයට යම් පමණක හෝ උපකාරයක් වන බවට විශ්වාසයක් බෞද්ධයා තුල පවතී.
බුද්ධගයාව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන පැට්නා (පාඨලීපුත්ර* සිට කි.මී 115 ක් දුරින් පිහිටා ඇත. අශෝක අධිරාජයාණන් විසින් මහා බෝධි විහාරය ඉදිකර ඇත්තේ මෙම ස්ථානයේය. අශෝක අධිරාජයා ඉදි කල විහාරයද අද හින්දු දෙවොලක් බවට පත් කර ඇත.
දොළොස් වන සියවසේදී බුද්ධගයාවද මුස්ලිම්වරුන්ගේ ආක්‍රමණයට හසු විය. අනෙක් බොදු සිද්ධස්ථාන මෙන්ම මහා බෝධි විහාරයද විනාශ කර දැමීමට මුස්ලිම් ආක්රමණිකයෝ පසුබට නොවූහ.
දහසය වන සියවසේදී මහ බෝධි විහාරය මහන්තා නම් වූ හින්දු පූජකයාගේ ආධිපත්‍යයට යටත් විය. මුස්ලිම්වරුන් ගෙන් සිදු වූ විනාශයට වඩා වැඩි විනාශයක් මෙම හින්දු පූජකයන්ගෙන් සිදු වූ අතර ඇත්ත වශයෙන්ම මහ බෝධි විහාරය හින්දු දේවාලයක් බවට පත් කරන ලදි.
16 – 18 සියවස් වලදී බුරුමයේ රජ කළ රජුන් විසින් මහා බෝධි විහාරය නැවත ප්‍රතිසංස්කරණය කිරීම ස`දහා ඇති තරම් මුදල් සම`ග නියෝජිතයින් ද පිටත් කර එවන ලදි. මේ කාර්යය ස`දහා බි්රතාන්ය පාලකයින්ගේද දායකත්වය ලැබිණි. ඇලෙක්සැන්ඩර් කනිංහැම් , එඞ්වින් ආර්න්ඞ්, හැමිල්ටන් බුකනන්. රාජේන්ද්‍රලාල් මිත්‍රා ඇතුළු තවත් බොහෝ දෙනෙකුගේ සහයෙන් ඉන්දියානු බෞද්ධ ඉතිහාසය නැවත මතු කොට බෞද්ධයන්ගේ උරුමයන් සුරක්ෂිත කිරීමට කටයුතු කෙරිණි.
1891 දී මෙම සිද්ධස්ථානය වැ`ද පුදා ගැනීමට පැමිණි අනගාරික ධර්මපාලතුමා එහි පැවති කණගාටුදායක තත්ත්වය දැක බලවත් සේ කම්පාට පත් විය. මේ වන විටත් හින්දු පූජක මහන්තාගේ පාලනය යටතේ පැවති මහාබෝධි විහාරය වෙත බෞද්ධ සැදැහැවතුන් විසින් දෙනු ලබන කෝටි ගණනක් වූ මුදල් හින්දු පූජකයන්ගේ මඩිය තර කර ගැනීමට යෙදවින. ශ්‍රී ලාංකිකයන් ඇතුළු ලොව පුරා සිටින බෞද්ධ සැදැහැවතුන් නිර්ලෝභීව පූජා කරන ධනය මහන්තාගේ පෞද්ගලික පරිහරනයට යෙදවූවා පමණක් නොව කිසි`දු විටක කිසි`දු කෙනෙකුට ගණන් හිලව් පෙන්වා දීමේ සිරිතක් පවා නොවීය. මහා බෝධි විහාරය බෞද්ධයින්ගේම මුදල් යොදා ගනිමින් හින්දු කෝවිලක් ලෙස පවත්වාගෙන යාම අවසන් කිරීමට ධර්මපාල තුමා අදිටන් කර ගත්තේ මේ අවස්ථාවේදීය. එතුමා මහා බෝධි විහාරය බෞද්ධයන්ගේ පාලනයට පත් කල යුතු බවට ජනමතයක් ගොඩ නැගීමට කටයුතු කළේය.
මේ හ`ඩ මහන්තා කෝපයට පත් කිරීමටත් ඒ නිසාම භික්ෂූන් වහන්සේලාට පහරදීමට හා අඩන්තෙට්ටම් කිරීමටත් හේතුවක් විය. එහෙත් ධර්මපාලතුමා සැලූනේ නැත.
1922 දී ගයා හිදී මහත්මා ගාන්ධිතුමාගේ නායකත්වයෙන් පැවැත්වුන ඉන්දීය කෝංග්‍රස් පක්ෂයේ ජාතික සම්මේලනයේදී මහා බෝධි විහාරය බෞද්ධයන් අතට පත් කල යුතු යන යෝජනාව සම්මත විය. එහෙත් අදටත් මෙය ඉටු වී නැත.
බොහෝ අරගල කිරීමෙන් පසු ජාත්‍යන්තරව පැවති උද්ඝෝෂණ අවසන් වූයේ මහන්තාගේ තනි පාලනයට යටත්ව තිබූ මහා බෝධි විහාරය බිහාර් ප්‍රාන්ත ආණ්ඩුවේ පාලනයට යටත් වීමෙනි. 1949 දි ඉන්දියාවේ ප්‍රථම ජනාධිපති වූ ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද්ගේ ප්‍රධානත්වයෙන් බිහාර් ප්‍රාන්තය විසින් කමිටුවක් කැ`දවන ලදි. එම කමිටුව විසින් 1949 දී බුද්ධගයා විහාර පනත නිර්මාණය කරන ලදි.
මෙම පනතට අනුව පාලකයින් නව දෙනෙකුගෙන් යුත් කමිටුවකට මහා බෝධි විහාරයේ පාලනය භාර කෙරුණි. මෙම සාමාජිකයන් නව දෙනාගෙන් හතර දෙනෙක් බෞද්ධයන් ද හතර දෙනෙක් හින්දුන් ද විය යුතු අතර ගයා දිස්ත්‍රික්කයේ මහේස්ත්‍රාත්වරයා නිල බලයෙන් සභාපති විය යුතුය. සභාපති පදවිය හින්දු වරයෙකුට හිමි විය යුතුය යන්නද කොන්දේසියකි. මේ අනුව කමිටුවේ වැඩි බලය හින්දුන් වෙත ලැබුණි. මෙය පැහැදිලිව බෞද්ධයන්ට කරන ලද අසාධාරණයක් වන අතර ඉන්දියානු ව්‍යවස්ථාවේ 26 වන වගන්තියට එරෙහි වීමක් ද වේ. ඉන්දියාවේ හින්දු මුස්ලිම් ක්‍රිස්ත්‍රියානි,සීක්,හීබෲ, ආගමිකයන්ගේ සිද්ධස්ථාන පාලනය කරනු ලබන්නේ එම ආගමිකයන් කාරයන් විසින්මය. එහෙත් ඉන්දියාවේ බෞද්ධයන්ට එම අයිතිය අහෝසි කර ඇත. බුද්ධගයා විහාර පනත ම`ගින් ප්‍රතිවිරුද්ධ ඇ`දහීම් කරන අය විසින් ගනු ලබන තීරණ බෞද්ධයන් මත පටවා ඇති අතර සිය ආදායම් වියදම් පාලනයද ප්‍රතිවිරුද්ධ ඇ`දහීම් කරන්නට භාරදී ඇත.
හින්දුන් සලකන්නේ බුදුරජාණන් වහන්සේ හින්දුන්ගේ දස අවතාරයෙන් එකක් ලෙසය.හින්දු අන්තවාදී ආක්රමණකාරී තර්ජනයන් අද ඉන්දීය දේශපාලන කේෂත්රයේ පවතින බරපතල වරදකි.එවන් තත්ත්වයක් යටතේ හින්දුන්ගේ පාලනයට මහා බෝධි විහාරය පත් කිරීම අවාසනාවකි. එපමණක්ද නොවේ මෙම පනත අයතා පරිහරණය ,පෝෂණය උසිගන්වන්නකි.
1. මෙම අතිපූජනීය පුණ්‍ය භූමිය වැදපුදා ගැනීමට ලොව දස දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයන් පරිත්‍යාග කරන මුදල් ප්‍රමාණය වසරකට ඩොලර් මිලියන ගණනකි. කිසිදු පාරදෘශ්‍යභාවයකින් තොරව මෙම මුදල් පාලක කමිටුව අයතා පරිහරණයට යොදා ගනී.
2. යුනෙස්කෝව :ඹභෑීඣ* විසින් මෙම භුමිය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතත් එහි දියුණුවට කිසිවක් කර නැත.
3. 2006 මෙම කමිටුවේ ලේකම්ගේ අනුදැනුම මත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් කපා ධනවතෙකුට විකුණා ඇත. මේ සිදු වීමෙන් පසු පාලක කමිටුවේ සිටි මහා බෝධි විහාරයේ ප්‍රධාන විහාරාධිපති ස්වාමින් වහන්සේ කමිටුවෙන් ඉල්ලා අස්විය.
4. පාලක කමිටුවේ කාලය අවසන් වීමෙන් පසු බිහාර් ප්‍රාන්ත රජය නව පාලන කමිටුවක් පත් කිරීම ප්‍රමාද කිරිමේ හේතුවෙන් පාලන බලය ගයා දිස්ත්‍රික්කයේ මහේස්ත්‍රාත් වරයාට පමණක් පැවරී ඇත. මෙය මහා බෝධි විහාර පාලනයන් බෞද්ධයන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ගත් තීරණයේ ප්රතිඵලයකි.
ඉන්දියාවේ බෞද්ධ පුනරුදය
1956 ඔක්තෝබර් 14 දා ඉන්දියානු ව්‍යවස්ථාව පිළියෙල කළ ශ්‍රේෂ්ඨ රාජ්‍ය ත්රාන්ති්රකයකු මෙන්ම නීති විශාරදයකු වන ආචාර්ය බිම්රා ඕ රාම්ජි අම්බෙඞ්කාර් මධ්‍යම ඉන්දියාවේ නාග්පූර් හිදී පන්ලක්ෂයක කුලහීනයන් සම`ග බුරුමයේ පූජ්‍ය චන්ද්‍රමනී මහ තෙරුන් විසින් පන්සිල් සමාදන්ව බුදු දහම වැළ`ද ගත්හ.
එතැන්් සිට ලක්ෂ ගණනින් ඉන්දියානුවන් බුදු දහම වැළ`ද ගත්හ. 1992 ජපන් භික්ෂූන් වහන්සේලා වන පූජ්‍ය ආචාර්ය නාගර්ජුන ෂූරෙයි සාසයි පූජ්‍ය ආනන්ද මහ තෙරනුවන් යන හිමිවරුන්ගේ නායකත්වයෙන් බොහෝ පිරිස් බුද්ධාගම වැළ`දගත්හ. ආනන්ද මහ තෙරුන් බුද්ධගයාව බෞද්ධයන් අතට පත් කල යුතුය යන ව්‍යාපාරයට නායකත්වය දුන්හ.
ශ්‍රී ලංකාවෙන් වසරකට බුද්ධගයාව වැ`ද පුදා ගැනීමට යන පිරිස දස දහස් ගණනකි. මේ සියලූ දෙනාම පුද ප`ඩුරු පූජා භාණ්ඩ රැුගෙන ගොස් පූජා කරති. එහෙත් ඒවා යන්නේ හින්දු පාලක සභාවට බව කිසිවෙක් නොදනී. සංචාරයන් සංවිධානය කරන්නන් හා ම`ග පෙන්වන්නෝද මේ පිළිබ`දව හෙලි නොකිරීමට වග බලා ගනිති. එපමණක් ද නොවේ. සංවිධාකයන් හා ම`ග පෙන්වන්නන්ගේ උපදෙස් පරිදි හින්දු මහන්තාටද අපගේ බෞද්ධයන් පුද ප`ඩුරු තෑගි බෝග රැුගෙන ගොස් දෙති.
ඉන්දියාවේ බුදු දහම කොයිබටද?
ඉන්දියාවේ ප්‍රධාන බෞද්ධ උත්සවයන් සිදු කරනු ලබන්නේ හින්¥න් විසිනි. 1997 – 98 ජපානයේ පැවති බොදු මහ සමුළුවට ඉන්යානු බෞද්ධයන් ලෙස සහභාගි වූයේ ප්‍රබල මෝඩි ව්‍යාපාර සමූහයේ අයිතිකරු හා හින්දු ආගමික කටයුතු ස`දහා ප්‍රබල ලෙස මුදල් වියදම් කරන ඞී.කේ. මෝඩිය. ඔහු ඉන්දියානු මහා බෝධි සමාගමේ හිටපු සභාපතිවරයාය. බෞද්ධ රට වලින් ලැබෙන මුදල් ඔහු හින්දු ආගමික කටයුතු වලට යොදවයි. අශෝක් සිංගාල්, විශ්ව මිත්‍ර පර්ශදයේ ප්රධානියාය. විශ්නු හරි දල්මියා හින්දු ආගමික ප්‍රධානියෙකි. ආචාර්ය යුගල් කිෂෝර් හින්දු ආගමික ප්රධානියකි. පූජ්‍ය ඤාණාජගතා අවු: 16 බුද්ධගයා පාලක කමිටුවේ අධිපති වරයා ව සිටියේය. ඔහු බෞද්ධ භික්ෂුවක් ලෙස පෙනී සිටින හින්දු නායකයෙකි. මේ සියලූ දෙනාම ජපානයේ බෞද්ධ මහා සමුළුවට ඉන්දියාව නියෝජනය කල අයයි. එයට ලැබෙන මුදල් ද හින්දු ආගමික සිද්ධස්ථාන දියුණුවට යොදවති.
ඉන්දියාවේ පවතින බුදු දහම හින්න්ගේ ආධිපත්‍යයට යට වූවකි. බෞද්ධ සිද්ධස්ථාන වැ`ද පුදා ගැනීමට ලොව දසතින් පැමිණෙන බෞද්ධයන් පරිත්‍යාග කරන මුදල් තම අභිමතය පරිහරණයට යොදා ගනිති. බුද්ධගයාව මහා බෝධි විහාරය බෞද්ධයන්ගේ පාලනයට නතු කරන ලෙස ඉල්ලා සිටින්නේ මේ නිසාය. 1949 බුද්ධගයා විහාර පනත සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටින්යේ මේ නිසාය. මේ ස`දහා අනගාරික ධර්මපාලතුමා ගෙන ගිය සටන දිගටම ගෙන යාමට කෙනෙකු අද නොසිටීම අවාසනාවකි. ශ්‍රී ලංකා රජය ඉන්දියානු හා මහා බෝධි සමාගම බොදු සංවිධාන එක්ව මේ ස`දහා හ`ඩක් නැගිය යුතුව ඇත. සියලූ ලෝක බෞද්ධ ජනතාවට මේ ස`දහා එකතු වන ලෙස ආයාචනා කරන්නෙමු.