බුද්ධ ජයන්ති ත්‍රිපිටක යුනිකෝඩ් මෘදුකාංග ව්‍යාපෘතිය
BUDDHA JAYANTHI TIPITAKA UNICODE SOFTWARE PROJECT
මෙතැන් පටන් ක්‍රියාවලිය ආරම්භ කරනු ඇත .!
ඔබට මෙය සිදුකිරීමට අප මුල් පියවර තැබූ පසු උපකාර කල හැකිය .... !
නිසි අවසරයකින් පසුව මෙය අර්රම්භය සිදුවන අතර සියලු දේ පාරදුශ්යභාවයෙන් යුතුව අවශ්‍ය උපකාර කල අයට පමණක් ඉදිරපත් කරනු ලැබේ .
මෙය අධියර කිහිපයකින් සමන්විත යි ..
සම්පුර්න පිටු 31,513 ක් අඩංගු ත්‍රිපිටකය.

පළපුරුදු සිංහල යුන්කෝඩ් ලියන පිරිස සොයමි (Type Settings):
තනිව මෙමෙ බුද්ධ ජයන්ති ත්‍රිපිටක යුනිකෝඩ් ව්‍යාපෘතිය කිරීමට මාහට නොහැකි නිසා මුදල් ගෙවා හෝ බුදුදහම වෙනුවෙන් වෙබ් මෘදුකාංගයක් ලෙස සහ පරිඝණකයෙහි ස්ථාපිත කල හැකි මෙන්ම ජංගම දුරකතන මගින් පරිශීලනය කල හැකි බුද්ධ ජයන්ති ත්‍රිපිටකය සදහා..!!
බුද්ධ ජයන්ති ත්‍රිපිටකය යුනිකෝඩ් කිරීම සදහා මා සතු පුද්ගලික මුදල් යොදවා කිරීමට අදහසක් ඇත .මේ සහදා බොහෝවිට අද පවතින ලෝකයේ කිසිවෙක් නොමිලයේ යුනිකෝඩ් කිරීමට ඉදිරිපත් බොහෝ විට ඉදිරපත් නොවන බැවින් , එසේ ඉදිරිපත් වන අය සදහා වචනකට/වචන ගණනකට අසවල් මුදල් ප්‍රමාණය බැගින් ගෙවා ඔව්නට කල හැකි අදාළ කොටසකට යම්කසි කාල පරාසයක් ලබාදී පසුව එහි නිවරද්‍යතාවය බැලීමට තීරණය කලෙමි .
මේ සදහා කිසිදු පරිවර්තන ක්‍රියාවලියක් හෝ වෙනස් කිරීමක් සිදු කිරීමට කිසිවෙකුට අවශ්‍ය නොවන්නේ සියල්ල පරිවර්තනය කර එම ග්රන්ථ වල ඇති බැවිනි . එය එසේ වුවත් ඔව්නට මා විසින් බැදී අකුරු ශබ්ධ කරන ආකාරය පිලිබදව උපකාරක ලියවිල්ලක් ලබාදේ .එමගින් බැදී අකුරු උච්චාරණය පිලිබද ගැටළු ඔව්න්ට නිරාකරණ කල හැකිය .
කෙටි මතක් කිරීමක්..!
කලින් අපගේ පළමු නොමිලයේ කල ව්‍යාපෘතිය වූ පාලි - සිංහල ශබ්ධ කෝෂය මේ වන විට 99% ක්ම අවසාන කර ඇත(නොමිලයේ අපට සහය ලබාදෙම නිසා). එයට අමතරව මා මෙය කිසිම වාණිජ අරමුණකින් නොව හුදෙක් මෙය සිදුකිරීමේ උනන්දුව නිසාම යෝජිත ධම්ම ව්‍යායාමයක් බව ඉදුරාම පවසමි .
මෙය සිදුකරන ආකාරය ගැන කෙටිම හැදින්වීමක් ..!
1. මුලිකව මවිසින් ත්‍රිපිටකයේ කොටස් විනය - සුත්‍ර - අභිධම්ම කොටස් තුන නැවතත් කණ්ඩනය කරමින් සුත්‍ර පිටකයෙහි දීග නිකාය , සංයුක්ත නිකාය ,මජ්ජිම නිකාය ,කුද්දක නිකාය සහ අංගුත්තර නිකාය වශයෙන් වෙන වෙනම කොටස් කර දීග නිකාය වැනි කොටසකින් මෙය ආරම්භ කිරීමට නියමිත යි .
2. පසුව එම කොටස් තවත් අනු කොටස්වලට බෙමින්, ඒවා ස්වේච්චාවෙන් හෝ මුදලට උපාකර කිරීමට කැමැති අය වෙත වෙනම ලබාදීම සිදුකරමි.
3. මුදලට ටයිප්සෙටින් කරන පිරිස සොයාගැනීම අපහසු උවහොත් පත්‍රයක් තුල දැන්වීමක් පලකර මෙයට පිරිසක් සෙවිය යුතු වේ.
4. උක්ත දෙපිරිස වන නොමිලේ සහ මුදලට යුනිකෝඩ් කිරීමට උපකාර වන දෙපිරිසම, ඔව්න්ට ලැබෙන කොටස් ටික WORD DOCs වල ලිවූ පසුව මා වෙත ලබාගැනීමක් සිදුකරමි. ඒ සහදා විද්‍යුත් ලිපිනයක හෝ බෞතිකව ආකාරයකින් එකතු කරගැනීම සිදු කරනු ලැබේ.
5. අවසානයේ ඒ ලබාගත් කොටස් සෝදුපත් බලවීමක් ඔව්න්ටම කිරීමට ඉඩ දෙනු ලබන අතර යම් ලෙසකින් ඔව්න් වැරදි නිවරදි කිරීමට අසමත් වූ කොටස් වෙනුවෙන් ස්වාමින්වහන්සේලාගේ සහය බලාපොරොත්තු වෙනුලැබේ.
6. මේ ආකාරයෙන් මෙයට විශාල කාලයක් හෝ සුළු කාල පරාසයක් ගතවීමට හැකි අතර එය වැඩ බෙදෙන ආකාරය අනුව වෙනස් වී යනු ඇත ( විහාල පිරිසක් සිටීම්නම් ඉක්මනින් නිමකළ හැකිය).
7. අවසනයේ මෙයට සමාන්තරව මෘදුකාංග සංවර්ධනය මා සිදුකරගෙන යනු ලැබේවි. පසුව එය පරයෙශ්නාත්මක අඩවියක් ලෙස ස්ථාපිත කල පසුව , එහි අඩුපාඩු- දෝෂ පිලිබදව ප්‍රතිචාර ඔබ වෙතින් ලබාගන අතර එය අවසන් අදියර ලෙසින් නිවරදි කිරීමක් සිදුවේ.
මෙහිදී ඔබට බලාගෙන ලිවීමක් පමණක් තිබෙන බැවින් ඉතමත් සරල යි ... .!
මෙය වෙනම පද්ධතියක් ඔස්සේ දත්ත දමන ක්‍රියාවලිය සිදුකිරීමට සමහර අයට අපහසු නිසා, මෙවර විජේසේකර සහ ඉස්කෝලපොත වැනි ෆොන්ට් දෙක යොදාගෙන word ෆයිල් එකක ලියන අවස්තාව දෙනු ලබන බව සදහන් කල යුතුය. පසුව ඒ ලබාදුන් කොටස නිවැරදි බව පරික්ෂා කර ,අදාළ ෆයිල් එක මවිසින් මෘදුකාංග පද්ධතියට ඇතුලත් කරනු ලැබේවි.
උදාහරණයක් හැටියට සුත්‍ර පිටකයේ එක සුත්‍රයක් හෝ කිහිපයක් ලබාදෙනු ලැබේ....!
අකුරු උච්චරනය වෙන විදිය පිළිබද සරල විදියට ඉගෙනගැනීමට පිළිවන් ආකාරයට සටහනක් ද ලබාදෙනු ලැබේ.
මෙය පරිවර්තනය කල එකක් නිසා බැදී අකුරු සහ අක්ෂර දෝෂ දෙවරක් බලමින් ලිවීමේ කාරිය සිදුකිරීමට ඔබට හැකිය.
මෙය සිදුකරන ආකාරය මෙමෙ අඩවියෙන් පසුව දැනුම දීමක කරමි .
සම්බන්ධ කරගන්න : info@palidictionary.org

- කරුණාකර ඔබ දන්නා පිරිස් සිටීනම් ඔව්න්ගේ අඩුම මිල සදහන් කර එවන්න ..!
- එමෙන්ම ඔබ නොමිලයේ මේ සේවාව ලබා දීමට කැමැත්තක් දක්වන්නේකුනම් සතුටින් සහ පිං දෙමින් ඔබව මෙයට එකතු කරගනිමි..!

සිංහල යුනිකෝඩ් වලට සල්ලි නොගෙවා නිවැරදි සහ නොමිලයේ දෙන ගුගල් යුනිකෝඩ් එකතුව ස්ථාපිත කරගන්න ආකරය..!
සිංහලෙන් ලියන්න උදව් සහිත මෘදුකාංග කට්ටලය බාගන්න පහත ලින්ක් එක ඔබන්න ..! විශේෂයෙන් එය ස්තාපිත කරන ආකාරය පහත අදියර දෙකෙන් කරන්න .
අදියර 1 : "googlesinhaleseinputsetup.exe" එක පළමුව ස්ථාපිත කරගන්න (අන්තර්ජාලයට සම්බන්ධ වී සිටිය යුතුය).
අදියර 2: "InputToolsSetup.exe" එක දෙවනුව ස්ථාපිත කරගන්න (අන්තර්ජාලයට සම්බන්ධ වී සිටිය යුතුය).
ගූගල් ඉන්පුට් ටූල් ඒක ස්ථාපිත කරන ආකරය දර්ශන පෙලකින් ..!
අහම්බෙන් හෝ ගැටළුවක් ඇතිවුවහොත් පහත යුනිකෝඩ් ලියන යොදාගන්න..!
google input tool යටතේ ඇතැම් යංසය සමග යෙදෙන අකුරු කිහිපයක් පමණක් ටයිප් කිරීමේ අපහසුතාව ඇත. එ ම අපහසු අක්ෂර සියල්ලක් ම මෙ මගින් ටයිප් කර අවශය තැනට copy paste කරගන්න.