බෞද්ධ විශ්වව්ද්‍යාලය - II
වික්‍රමශීලා විශ්වව්ද්‍යාලය
වික්‍රමශීලා විශ්වවිද්‍යාලය උතුරු මගධයෙහි ගංගා නදිය අසබඩ පිහිටා තුබු බව විශ්වාස කෙරේ.කොල්ගොං නගරයෙන් සැතපුමි හයක් පමන උතුරින් ද, භාගල් පුරයෙන් සැතපුම් 24ක් නැගෙන හිරින් ද පිහිටි පාත්රඝාට් වික්‍රම ශීලි ෙස් පුරා විද්‍යාඥයන් විසින් හදුනාගනු ලැබ ඇත.වික්‍රමශීලාව නාලන්දා විශ්වවිද්‍යාලයේ සහෝදර ආයතනයක් වශයෙන් ආරමිභ කොට පවත්වා ගෙන යනු ලැබිණි. නාලන්දා විශ්වවිද්‍යාලයේ තත්ත්රයාන බුදුසමය පිළිබදව මහාරචාර්ය ධුරය හෙබ නමිපාල තෙරණුවෝ, ගංගා නදියබඩ කදු ගැටයක් දැක, “රජයේ අනුග්‍රහය ලද හොත්මෙහි ද මහා විද්‍යායතනයක් ගොඩ නැගිය හැකිය”යි පළ කලහ.මේ අදහස සවන් වන් පාල රජ පරපුරට අයත් ධර්මපාල රජතුමා (ක්‍රි.ව.770 – 810) වික්රමශාලාෙවි ප්‍රථම සංඝාරාමය ඉදි කළේ ය. වික්රමශාලාෙවි නඩත්තුව ගෙන යාම සදහා ධර්මපාල රජතුමා විසින් ගමි වර පුජා කරන ලදී.පසුව රජ පැමිණි නයාපල රජතුමා විශ්වවිද්‍යාලයේ අභිවෘද්දිය සදහා ෙබහෙවින් ආධාර උපකාර කළේ ය. පෙර නාලන්දා විශ්වවිද්‍යාලය හිමි කොට ගෙන පැවති කීර්තිය පාල රජ සමායෙහි දී වික්‍රමශීලාව හිමි කොට ගත්තේ ය.
එකල පැවති උසස් ෙබෟද්ධ අධ්‍යාපන ආයතන මෙන් වික්‍රමශීලාව ද ක්රමානුකූල ව හා සැලසුමිගත ව උසස් අධ්‍යාපනය සදහාම ගොඩ නගන ලදී. විශ්වවිද්‍යාල මාධ්‍යයෙහි ප්‍රධාන දේශන ශාලාව ඉදි කොට තිබිණි. එය ‘විද්යාගෘහ’ යන නමින් හැදින්විය.
විද්යාගෘහයට ඇතුලුවීමට දොරටු හයක් වු යේය. ඒ දොරටු හයට අනුබද්ධ සංඝාවාස හයක් විය. විශ්වවිද්‍යාල ගොඩ නැගිලි මැදි කොටගත් විශාල ප්රාකාරයක් වටා විහිදිණි.ෙමි එක් එක් සංඝාරාමයට ‘ද්වාරපණ්ඩිත’නමින් හැදින්වුණු පඩිවරුන් හය දෙනෙක් වුහ. වික්‍රමශීලා විශ්වවිද්‍යාලයීය ප්රෙවිශ පරීක්ෂණය බෙහෙවින් අසීරු විය. ද්වාර පණ්ඩ්තවරු නවක සිසුන් දැඩි පරීක්ෂාවට ලක් කොට සුදුස්සන් පමණක් තෝරා ගත්හ. මෙහි විද්‍යා මණ්ඩප හයක් පැවති බව සිතිය හැකි ය. ඒ ඒ විද්‍යා මණ්ඩපය ඒ ඒ ද්වාර පණ්ඩිතයාට භාර වුයේ ය. ක්‍රි.ව. 983 – 995 අතර කාලය ඇතුළත පහත සදහන් පණ්ඩිතවරු ඒ පදවි දරමින් ක්‍රියා කළහ.
i. රත්නාකර ශාන්ති - පෙරදිග දොරටුව
ii. වාගීශ්වර කීර්ති - බටහිර දොරටුව
iii. නරෝපා - උතුරු දොරටුව
iv. ප්‍රඥාකරමති - දකුණු දොරටුව
v. රත්න වජ්ර - පළමුවැනි දොරටුව
vi. ඥාන ශ්‍රී ම්ත්‍ර - දෙ වැනි දොරටුව
වික්‍රමශීලා විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩපය එක්සිය අට දෙනෙකුගේන් (108) සමන් විත වුයේ ය. වෙනත් පරිපාලන විධායක කටයුතු සදහා ද ආචාර්යවරුන් හා සම පුද්ගලයන් හය දෙනෙක් වුහ.ෙමි එකසිය දාහතර දෙනා (114) අධ්‍යාපන කටයුතු හා පරිපාලනයට සමිබන්ධ විධායක කටයුතු ද භාර ව සිටිය හ. විශ්වවිද්‍යාලයේ වෙනත් කුදු මහත් කටයුතු සදහා සේවක පිරිස් වෙන් වෙන් ව වුහ.
වික්‍රමශීලා විශ්වවිද්‍යාලයේ විෂය මාලාව නාලන්ද විශ්වවිද්‍යාලයේ විෂය මාලාවට සමානව පැවතිණි.ශ්‍රවකයා බුදු දහම පිළිබද වත්, මහායාන බුදු සමය පිළිබද වත් ඉගැන්වීම සාමාන්‍ය පරිදි සිදු වු අතර, තන්ත්රයාන බුදුසමය පිළිබද සුවිශේෂි ව ඉගැන්විමි කටයුතු සිදු විය. වික්රමශීලාවෙහි විශේෂ තැනක් තන්ත්රයාන බුදු සමයට හිම් වුයේ ය. එ බැවින් ආචාර්යවරුන්ගෙත් ශිෂ්යයන්ගෙත් විශේෂ අවධානය හා සැලකිල්ල ඒ කෙරෙහි යොමු වුයේ ය. ෙමි නිසා තන්ත්රයාන බුදුසමය පිළිබදව විශේෂඥ ගුරුවරු මෙහි වුහ. ඔවුහු සිය මතවාද සනාථ කිරිලීම සදහා තාන්ත්‍රක ග්රන්ථ කරණයෙහි නියැලුණහ.
වික්‍රමශිලා විශ්වවිද්‍යාලයාධිපති පදවිය හෙබ වු විශ්වවිද්යාලයාධිපන් වහන්සේලා අතුරින් දිපන්කර ශ්‍රී ඥාන නොහොත් අතීශ (ක්‍රි.ව.980 – 1053) ස්වමීන්ද්‍රයන් වහන්සේ අතිශය සමිභාවනීය වුහ.උන්වහන්සේගේ කීර්තිය බෞද්ධ රටවල් සියල්ලෙහි ම පැතිර ගියේ ය.ටිබෙටි රෙටි ෙබෟද්ධ අතීශ හිමිපාණන්ට සුව්ශේෂි ගෞරවාදරයක් දැක්වුහ. දීපංකර ශ්‍රී ඥාන තෙරණුවන්ට ටිෙබටි රටට වැඩම කරන ලෙස කීප වරක් ම ආරාධනාය කරණු ලැබිණි. එහෙත් උන්වහන්සේ වික්‍රමශීලා දියුණු කරන තෙක් ටිෙබටි රටට යෑම ප්‍රමාද කළහ. උන්වහන්සේගේ පාලන කාලසීමාව තුළ දී වික්‍රමශීලාව මහත් අභිවෘද්ධියකට පත් වුයේ ය. වික්රමශීලාෙවහි දීප්තිමත් කාල පර්ච්ඡේදය අතීශ හිමියන්ගේ පාලන සමය යි. ෙඑතිහාසික තොරතුරු අනුව මෙකල වික්‍රමශීලාව නාලන්දා විශ්වවිද්‍යාලය අභිභවා ඇත.
ටිබෙටි ජාතික නක්ෂෝ ස්වාමීන් වහන්සේගේ ආරාධනය පරිදි ක්‍රි.ව.1038 දී දීපංකර ශ්‍රී ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ටිෙබටි දේශයට වැඩම කළහ. උන්වහන්සේ පසළොස් වසරක් ටිෙබටි රටෙහි ධර්මදුත සේවයෙහි යෙදුණාහ.
වික්‍රමශීලා විශ්වවිද්‍යාලෙය් සමිපුර්ණ පාලන කටයුතු මෙහෙයවන ලද්දේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය භවතුන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ ය. ආචාර්ය මණ්ඩලය, අධ්‍යාපන මණ්ඩලය, පරිපාලන මණ්ඩලය, විනය මණ්ඩලය, ප්රෙවිශ මණ්ඩලය ආදී වශයෙන් ඒ ඒ මණ්ඩලවලට බෙදී විශ්වවිද්‍යාලෙය් පාලන කටයුතු මෙහෙයවනු ලැබිණි.
ක්‍රි.ව.800 දී පමණ ආරමිභ වු වික්‍රමශීලා විශ්වවිද්‍යාලය මුස්ලිම් ආක්රමණිකයෝ නාලන්දාව විනාශ කළ දිනවල ම වනසා දැමුහ.
ඕදන්තපුර ව්ශ්වවිද්‍යාලය
ක්‍රි.ව.660 – 705 අතර කාලය තුළ රජකළ ලගෝපාල රජු විසින් ඕදන්තපුර ව්ශ්වවිද්‍යාලය පිහිටුවන ලදී.මෙය නාලන්දා ව්ශ්වවිද්‍යාලය ළගට ආරමිභ කරන ලද පැරණි ම ව්ශ්වවිද්‍යාලය සේ සැලකෙ යි. නාලන්දා ව්ශ්වවිද්‍යාලයට සැතපුමි හයක් පමණ නුදුරින් පිහියියේ ය. වික්‍රමශිලා විශ්වවිද්‍යාලයාධිපති ධුරය හෙබ වූ දීපංකර ශ්‍රී ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහායාන බුද්ධධර්මය හදාරා ඇත්තේ ඕදන්තපුර ව්ශ්වවිද්යාලයෙනි. උන්වහන්සේ වික්රමශීලාවට වැඩම කොට ඇත්තේ ඉනික්බිති ව ය.දොළොස් දහසක් (12,000) පමණ පිරිසක් මෙම විශ්ව විද්‍යාලයේ වාසය කළ බව ටිබෙට් වාර්තාවල සදහන් වෙ යි.ඕදන්තපුර විශ්වවිද්‍යාලය පිළිබදව වැඩි විස්තර හමු වී නොමැත.මුස්ල්ම් ආක්රමණයේ දී ඕදන්තපුර අධ්‍යාපන ආයතනය ද විනාශ විය.
සෝමපුර ව්ශ්වවිද්‍යාලය
සෝමපුර බංගලාදේශයට අයත් ප්‍රදේශයක පිහිටියේ ය. පාල රජ පෙළපතට අයත් දේවපාල රජතුමා (ක්‍රි.ව. 810 – 850) සෝමපුරයෙහි ධර්මපාල මහා විහාරය නමින් අභිනවයෙන් බෞද්ධ සිද්ධස්ථානයක් ඉදි කළේ ය.
ධර්මපාල මහා විහාරයේ ගොඩනැගිලිවල ගෘහ නිර්මාණ ශිල්පී කටයුතු අමුතු ස්වරුපයක් උසුලයි.වර්ග සැතපුමක් පමණ වු භූමි ප්‍රදේශයක් වසා මෙහි ගොඩනැගිලි ඉදි විය. ව්ශ්වවිද්‍යාලය වටකරමින් විශාල ප්රාකාරයක් ඉදි වී තුබු අතර ව්ශ්වවිද්‍යාලයට ඇතුළුවීමට විශාල දොරටුවක් සවි කොට තිබුණි.
සාමාන්‍ය විහාරස්ථානයක ඉදි කරනු ලබන විහාරාංගවලට අතිරේක ව භික්ෂුන් වහන්සේලාගේ පරිහරනය සදහා සැකසු කුටි 177ක් වුයේ ය. සෝමපුර ව්ශ්වවිද්‍යාලයීය කැණිමිවලින් ප්‍රකට වන පරිදි පොදු දාන ශාලාවක් ද මුළුතැන් ගෙයක්ද වුයේ ය. කැණිමිවල දී සුවිශාල ආයතනයක විවිධ අංශ නියෝජනය වන ගොඩනැගිලි වු බවට සාධක හමු වී ඇත.තෙමහල් මන්දිරයක් වු බවට සාධක නටබුන් අතුරින් එළිදරවි වී තිෙබි. මුස්ලිම් ආක්‍රමණයෙන් විනාශ වනතුරු ශතවර්ෂ හතර හමාරක් පමණ ෙමි ආයතනය බැබැළුණු බව පෙනේ.
සෝමපුර ව්ශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පරිපාටිය හා පරිපාලන පරිපාටිය නාලන්දා ව්ශ්වවිද්යාල සමිප්රදාය ම අනුගමනය කොට ඇත. මුස්ලිමි ආක්රමණයේ දී ෙමි බෞද්ධ ආයතනය පොළොවට සමනලා කොට නොදමන ලදි. එහෙත් ආක්‍රමණය නිසා භික්ෂුන් වහන්සේලා ව්ශ්වවිද්‍යාලය අතහැර දමා යන්නට ඇත.ඉන් පසු ආයතනය දිනෙන් දින පරිහානියට පත් වුයේ ය.
ජගද්දලා ව්ශ්වවිද්‍යාලය
ක්‍රි.ව. 1077 – 1129 කාල පරිචිඡේදයෙහි රට පාලනය කළ රාමපාල රජතුමා විසින් ජගද්දලා ව්ශ්වවිද්‍යාලය ආරමිභ කරන ලදී. පාල රජ පොළපත විසින් ගොඩනගනු ලැබු සුවිශාල ම අධ්‍යාපන ආයතනය ජගද්දලා ව්ශ්වවිද්‍යාලය මෙන් ජගද්දලා ව්ශ්වවිද්‍යාලය ද තන්ත්රයාන බුදුසමය ප්‍රචාරය කළ භික්ෂු මධ්‍යස්ථානය ද වුයේ ය. තන්ත්රයාන බුදුසමයට ප්‍රමුඛස්ථානය පිරිනැමුණ ද මෙහි ක්‍රියාත්මක වු අධ්‍යාපන පරිපාටිය හා පරිපාලන විධි නාලන්දා ව්ශ්වවිද්‍යාලය හා සමාන වුයේය. ඒ සමිප්රදාය ආරක්ෂා කර ගැනීමට කවුරුත් උනන්දු වුහ.
ට්බෙටි පොත්පත්වල සදහන් වන පරිදි ජගද්දලා ව්ශ්වවිද්‍යාලයේ දී බොහෝ බෞද්ධ ග්රන්ථ ටිබෙටි භාෂාවට පරිවර්ථනය කර ඇත. දීපංකර ශ්‍රි ඥාන ස්වාමින් වහන්සේට පසු ට්බෙටිරෙටි බුදුසමය ව්‍යාප්ත කළ ශාක්‍ය ශ්‍රී භද්‍ර ස්වාමින්ද්‍රයන් වහන්සේ නාලන්දා, වික්‍රමශීලා, ඕදන්තපුර ආදි ව්ශ්වවිද්යාල පත්ව ඇති අයුරු දුක අවසන ජගද්දලාවට පැමිණ ධර්මශාස්ත්ර හදාරා ඇත.උන්වහන්සේගේ ශිෂ්යයවරයෙකු වූ දානශීල තෙර පොත් හැටක් (60) පමණ ටිබෙටි බසට පෙරලු බව වාර්තාවල සදහන් ෙවයි. ටිබෙටි රටෙහි තාන්ත්‍රික බුදුසමය ප්‍රබල ලෙස ව්‍යාප්ත කළෝ ශාක්‍ය ශ්‍රී භද්‍ර තෙරණුවෝ යි. ශාක්‍ය ශ්‍රී භද්‍ර තෙරණුවෝත් උන්වහන්සේගේ ශිෂ්‍යයෝත් අවුරුදු තුනක් ජගද්දලා ව්ශ්වවිද්යාලයෙහි වාසය කළහ. ක්‍රි.ව.1207 දී පමණ මුස්ලිමි ආක්රමණිකයෝ ජගද්දලා
ව්ශ්වවිද්‍යාලය ද විනාශ කළහ.
වලාභි ව්ශ්වවිද්‍යාලය
වලාභි ව්ශ්වවිද්‍යාලය නාලන්දා ව්ශ්වවිද්‍යාලය තරමට ම ප්‍රසිද්ධියක් ඉසිලු බෞද්ධ ආයතනයකි. ක්‍රි.ව.475- 775 අතර විසු මෛත්‍රක රජවරු ඉන්දියාෙවි බටහිර ප්‍රාන්ත පාලනය කරමින් එහි අගනුවර වු වලභියෙහි මහා විහාරයක් ඉදි කළහ. මහා භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන ආයතනයක් බවට විකාශනය විය. ශ්රාවකයාන බුදුසමය පිළිබද පුළුල් අධ්‍යාපනයක් ලබා දුන් ෙමි ආයතනය ශ්රාවකයාන බුදුසමයේ කේන්ද්‍රස්ථානය බවට පත්වුයේ ය. නාලන්දා විශ්වවිද්‍යාලය මහායාන බුදුසමය පිළිබද මධ්‍යස්ථානය වුවා සේ වලභි විශ්වවිද්‍යාලය ශ්රාවකයාන බුදුසමය පිළිබද මධ්‍යස්ථානය වුයේ ය.
වලභි විශ්වවිද්‍යාලය ශීඝ්‍රාකාරයෙන් දියුණු කිරිම සදහා මෛත්‍රක රජවරු නොමසුරු ව ධන පරිත්‍යාග කළහ. දේශිය වශයෙන් ද විදේශිය වශයෙන් ද වලභි විශ්වවිද්‍යාලය කීර්තියට පත්කරලීම සදහා මෛත්‍රක රජවරු ස්වකීය අනුග්‍රහය නොපැකිළි ව ප්රදානය කළහ. ක්‍රිස්තු වර්ෂ හත් වැනි සියවසේ දී මෙම ආයතනය නාලන්දාව හා සම තත්ත්වයක පැවතියේ ය.
හියුංසියෑං හා තෙරණුවෝ සිය වාර්තාවෙහි මෙලෙස සටහන් කරති: “(වලාභියෙහි) ජනගහනය ඉතා අධික ය. රට ධනවත් ය. සියක් ලක්ෂයකට වඩා ධනය ඇති සිටු පවුල් සිය ගණනක් මෙහි වසත් පිටරටවලින් ගෙනා දුර්ලභ අගනා ද්‍රව්‍යයෝ මෙහි රාශි වශයෙන් දක්නා ලැබෙත්. භික්ෂුන් 600ක් පමණ වසන සංඝාරාම සියයක් පමණ ඇත්තේ ය. භික්ෂුන්ගේන් වැඩි දෙනෙක් සම්මිතීය නිකායිකයෝ ය. නා නා දේව භක්තිකයන්ගේ දේවස්ථාන සිය ගණනක් ද ඇත්තා හ. බුදුරදුන් ජිවමාන කළ නොයෙක් විට මෙරටෙහි සැරිසැරූ සේක. උන්වහන්සේ නැවතී සිට තැන්වල අශෝක අධිරාජයන් විසින් ස්තූපයෝ ගොඩනංවන ලදහ. ”
(හියුංසියෑං භ්‍රමණ වෘත්තාන්තය, පි.334- 335)
හියුංසියෑං තෙරුන් කරන විස්තරයට අනුව වලභි විශ්වවිද්‍යාලය සංඝාරාම සියයක් (100) සැදුමි ලද්දේ ය. මෙහි භික්ෂුන් වහන්සේලා 6000ක් වැඩ විසු බව සදහන් වෙයි. ඒ අනුව ඒ භික්ෂුන් වහන්සේලාට වැඩ විසීමට තනවන ලද භික්ෂු ආවාසය සියයක් වු බව සිතා ගත හැකි ය. නේවාසික ව අධ්‍යාපනය ලත් ෙමි භික්ෂු පිරිස ශ්රාවතයාන බෞද්ධ ශාඛාවක් වු සම්මිතීය නිකායට අයත් විය.
ඉන්සිං වාර්තාෙවි සදහන් වන පරිදි වලභි විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ගැනීම සදහා දේශීය මෙන් ම විදේශිය ශිෂයෝ ද පැමිණියහ. නාලන්දා විශ්වවිද්‍යාලයට පිටරටවලින් ශිෂ්‍යයන් ඇදී ආවාක් මෙන් වලභි විශ්වවිද්‍යාලයට ද පිටරටින් සිසුහු පැමිණියහ. සම්මිතීය බෞද්ධ නිකායේ ඉගැන්වීමි පුළුල් වශයෙන් කීර්තියක් ඉසුලු විද්‍යාස්ථානයක් ලෙස පිළිගත යුතු ව ඇත.
වලභි විශ්වවිද්‍යාලය සතු ව අතිවිශාල පුස්තකාලයක් පැවතියේ ය. පුස්තකාලය නඩත්තු කිරිමටත් වැඩිදියුණු කිරිමටත් රජය මගින් විශේෂ පුස්තකාල අරමුදලක් පිහිටුවා තිබුණි. ශුභසේන රජතුමා විසින් පිහිටුවන ලද සෙල්ලිපියක අරමුදලක් වෙන් වශයෙන් නඩත්තු කළ බව සටහන් කර ඇත.
අධ්‍යාපනික පටිපාටියෙහි ලා පුළුල් විෂය මාලාවක් නියෝජනය කරන ලදී. විෂය මාලාවෙහි ප්‍රමුඛත්වය සම්මිතීය නිකායික ඉගැන්වීමි සදහා වෙන් කරන ලද අතර පොදු වශයෙන් බුද්ධධර්මය තුලනාත්මක ව හැදෑරිම ඉඩකඩ සලසා තිබිණි.ආගමික විෂයන්ට අතිරේක ව ලෞකික විෂයන් ඉගැන්වීම සදහා කාලචිඡේද වෙන් කරන ලදි. චතුර්වේදය,බ්රාග්මණ,ආරණ්‍යක, උපනිෂද් ආදී කොට ඇති හින්දු දර්ශනය පුළුල් ව ඉගැන්වු අතර හින්දු ධර්මශාස්ත්ර, දේශපාලන විද්‍යාව, වාණිජ විද්‍යාව සහ කෘෂිකර්මය, ආර්ථික විද්‍යාව, චිකිත්සා විද්‍යාව ආදී ලෞකික විෂයන් ද අගන්වා ඇත.
වලභි විශ්වවිද්‍යාලයේ උපාධිධරයන් ඉගෙනීමේ කටයුතුවලින් පසු ව ස්වකීය නිපුණත්වය රාජ්‍ය සභා ඉදිරියෙහි දී ප්‍රදර්ශනය කළ බව ඉන්සිං වාර්ථාවෙහි සදහන් වෙයි. වාද විවාද හා උස්සව අවස්ථාවන්හි දී මොවුහු සිය කුශලතා දක්වා විශ්වවිද්‍යාලයට කීර්තිය ලබා දුන්හ.
මහායානික බෞද්ධ උගතුන් අතර සුප්‍රකට ගුණමති හා ස්ථිරමති යන පඩිවරු දෙපළ නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා එහි ආචාර්යවරුන් වශයෙන් සේවය කළහ. පසුව ඒ දෙපළ වලභි විශ්වවිද්‍යාලයට සමිබන්ධ වුහ. ඒ වියතුන් දෙපළගෙන් වලභි විශ්වවිද්‍යාලය ආරමිභ වු බව සදහන් වෙයි. ගුණමති හා ස්ථිරමති යන ස්වාමින් වහන්සේලා දෙනම නාලන්දා විශ්වවිද්‍යාලයේ ඇසුරෙන් හැදුනු වැඩුනු නිසාත්, එහි ආචාර්යවරුන් වු නිසාත් වලභි විශ්වවිද්‍යාලය නාලන්දාවට අනුරූප ව සැකැසුණාට කිසිදු අනුදානයක් නැත. අධ්‍යාපන, පරිපාලනය, පරික්ෂණ, පුස්තකාල යනාදි සියලු කටයුතු නාලන්දාවට අනුරූප වන පරිදි ම මෙහි ද ක්‍රියාත්මක වන්නට ඇත.
වලභි විශ්වවිද්‍යාලය ක්‍රි.ස්.475 සිට ක්‍රි.ව. 1200 දක්වා පැවත ආයේ ය. මුස්ලිමි ආක්රමණයේ දි මේ ආයතනය සම්පුර්ණයෙන් ම විනාශ කැරිණි.
භාරනීය බෞද්ධ භික්ෂුව ප්‍රාථමික ව හුදෙකලාව විමුක්තිය සලසා ගෙන සංචාරක ජිවිතයකට එළඹියේ ය. සංචාරක ජිවිතයේ දී ගම්නියම් දනව් සැරිසරමින් සම්බුදුරදුන්ගේ දහමි පණිවුඩය පතුරුවා හළේ ය. අනුක්රමයෙන් සංචාරක ජිවිතය ආරාමික ජිවිතයට නැඹුරු වුයේ ය. ආරාමික ජිවිතයට පිවිසීමෙන් පසු දේශදේශාන්තයන්හි පතළ කිත් යසස් ඇති විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතන දක්වා පුළුල් වුයේ ය.
යථෝක්ත විශ්වවිද්‍යාල පද්ධතිය ඉතා විශිෂ්ට අධ්‍යාපන පරිපාටියකින් සැදුමි ලද්දේ ය: මනා ව සංවිධානය කැරුණු පරිපාලනයකින් හා පුළුල් විෂය මාලාවකින් යුක්ත වුයේ ය. භාරතීය භික්ෂුන් වහන්සේගේ අධ්‍යයනය හා අධ්‍යාපනය අතිශයින් ශාස්ත්‍රීය වුයේ ය: ගැඹුරු වුයේ ය. මේ ආයතන සියල්ල දේශිය හා විදේශිය ශිෂ්‍යයන් සදහා විවෘත ව පැවැතිණි. මේ ආයතන ඉහළ ම මටිටමේ විශ්වවිද්‍යාල වු බවට කිසිදු සැකයක් නොමැත. ආචාර්ය නාගර්ජුන, ආර්යදේව, ශාන්තරක්ෂිත, කමලශීල, චන්ද්‍රකීර්ති, ධර්මකීර්ති, දින්නාග, අසංග, වසුබන්ධු, ආදි ආචාර්යවරුන් විසින් රචිත ධර්මශාස්ත්‍රීය ග්රන්ථ සමුහය මීට අගනා නිදර්ශනයෝ යි. සමකාලීන ව ආගමික හා දර්ශනික අංශවලින් බුදුසමයට එල්ල වු විවිධාකාර තර්ජනවලට හා අභියෝගයන්ට මේ ආචාර්යවරු සෘජු ව මුහුණ දුන්හ. මොවුහු විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කළ ආගමික හා දාර්ශනික මතවාද ඛණ්ඩනය කළහ; පරවාදී මත ඛණ්ඩනය කරමින් ස්වමත මණ්ඩනය කළහ. ඒ මගින් බුදුසමයට එල්ල වු සියලු තර්ජන මැඩ පවත්වා, බුදුදහමේ නිර්මලත්වය ආරක්ෂා කර ගත්හ.
ෙබෟද්ධ විශ්වවිද්‍යාල නිසා බුදුසමය තුළ දාර්ශණික අර්ථ කථන කුමය ද ෙබෟද්ධ තර්ක ශාස්ත්‍රය ද වර්ධනය වී ව්‍යාප්ත වුයේ ය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මුලික කාර්ය ඉගැන්වීමි වන අතර ද්විතිය හා විශිෂ්ට කාර්යය වන්නේ ශාස්ත්‍රීය වුත් විචාරාත්මක වුත් පර්යේෂණ ග්රන්ථ සම්පාදනය කිරිම ය. අද වුව ද මෙය පිළිගත් සත්‍යයකි.ඒ අනුව සලකා බලන කල ඉහත සදහන් බෞද්ධ විශ්වවිද්‍යාලවල ඉගැන්වු ආචාර්යවරුන් විසින් ලියු ශ්‍රේෂ්ඨ ග්රන්ථ සිය ගණනක් නොව දහස් ගණනකි. විවිධ භාෂාවන්ට පරිවර්තනය කිරිම මගින් ද මේවා බෙදා හැර ඇත. කවර මිණුම් දණ්ඩකින් සලකා බැලුව ද භාරතයේ පැවති උසස් බෞද්ධ අධ්‍යාපන ආයතන පරිසමාප්ත අර්ථයෙන් ම විශ්වවිද්‍යාල ලෙස පිළිගත හැකි ය. එබැවින් බෞද්ධ විශ්වවිද්‍යාල ලෝකයේ පැරණි ම විශ්වවිද්‍යාල ලෙස පිළිගැනේ.