පටිසම්භිදාමග්ගප්පකරණ(2)of Buddha Jayanthi Tipitaka Series
මෙලොව පිළිබඳ ඉහත භජනය කරන කලින් කී ලෝකවල සත්වයා උපදින්නේ සක්කාය දිට්ටිය ආදී සංයෝජන පහ නිසයි.
රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවි-ජා යන සංයෝජන පහ උද්ධම්භාගිය සංයෝජනයයි. උද්ධම්භාගී කියන්නේ උඩ කොටසට අයිති කෙළෙස් ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල මූල තුනී වූ විට සිතේ පවතින උසස් බව මින් අදහස් කෙරේ.
උද්ධ ලෝක වශයෙන් අදහස් කරන්නේ සොළොස් බඹ තුළයි.
එනම්, 1. බ්රහ්මපාරිසච්ඡය, 2. බ්‍රහ්ම පුරෝහිත, 3. මහාබ්‍රහ්මය, 4. පරිත්තාභය, 5. අප්පමාණාභය, 6. පරිත්තසුභය, 7. ආභස්සරය, 8. අප්පමාණ සුභය, 9. සුභකිණ්ණය, 10. වෙහප්ඵලය, 11. අස්ඤ්ඤ සත්තය, 12. අවිහය, 13. අතප්පය, 14. සුදස්සය, 15. සුදස්සීය, 16. අකණිට්ඨය.
මෙකී සංයෝජන දහය නැතිවන ආකාරය, තුනීවන ආකාරය මාර්ගඵලවලට වෙන් කළාම මේ විදියට හඳුනා ගැනීමට පුළුවන.
සොවන්වීමෙන්, 1. සක්කායදිට්ඨි, 2. විචිකිච්ඡා, 3. සීලබ්බතපරාමාස යන සංයෝජන තුන සහමුලින්ම නැතිවෙයි. 4. කාමරාග, 5. ව්‍යාපාද යන සංයෝජන දෙක සකෘදාගාමී වීමෙන් තුනීවෙයි. අනාගාමී වීමෙන් තුනී වූ ඒ සංයෝජන දෙක සහමුලින්ම නැති වෙනවා. ඒ වාගේම රූපරාග ආදී උද්ධම්භාගීය සංයෝජන තුනීS වෙනවා. රහත්වීමෙන් මේ සියලුම සංයෝජන සහමුලින්ම නැති වෙනවා. මේ සියලු සංයෝජන ලෝභය, ද්වේෂය, මෝහය යන අකුසල් මුල් නිසා ඇතිවන්නක්. රහත්වීමෙන් අකුසල මුල් විනාශවෙනවා.