Online Sutta Pitaka Reader Without Download
Classification of Sutta Pitaka
ඛුද්දක නිකාය
Additional Note Please:ඛුද්දක නිකායට අයත් ග්රන්ථ පහළවක් දක්නට ලැබේ. මේ
සියල්ල පළමු ධර්ම සංගායනාවෙන් පසු සංග්රහ කරන ලද පොත් වශයෙන් සැලකෙයි.
1. ඛුද්දක පාඨ 2. ධම්මපද 3. උදාන 4. ඉතිවුත්තක 5. සුත්තනිපාත 6. විමානවත්ථු 7. පෙතවත්ථු 8. ථෙරගාථා 9. ථෙරීගාථා 10. ජාතක 11. නිද්දෙස 12. පටිසම්භිදාමග්ග 13. අපදාන 14. බුද්ධවංස 15. චරියාපිටක |