සුත්ත නිපාතය Buddha Jayanthi Tipitaka Series
බුදුරජාණන් වහන්සේගේ ප්රාතිහාර්ය තුන් ආකාරය. එනම්. සෘධි ප්රාතිහාර්ය, අදේශනා ප්රාතිහාර්ය හා අනුශාසනා ප්රාතිහාර්ය යයි. මෙකී ප්රාතිහාර්යයන් පිළිබඳව මේ ආකාරයෙන්ම දන්වා වදාළ දේශනා සූත්‍ර පිටකයෙහි නෙයෙක් තැන් වලදි අපට හමුවෙයි.
දිනක් තථාගතයන් වහන්සේ සංගාරව නම් බමුණෙකුට වදාළ දේශනාවක් අපට අංගුත්තර නිකායෙහි හමුවෙයි. එහි දී මෙම ප්රාතිහාර්යන් පිළිබඳ දක්වා වඳාළ ආකාරය ඉතා පැහැදිළිය.
තීණිඛො ඉමානි, බ්‍රාහ්මණ පාටිහාරියානි, තනමානි තීණි, ඉද්ධිපාටිහාරියං, ආදෙසනා පාටිහාරියං, අනුසාසනා පාටිහාරියං, බ්‍රාහ්මණය මේ ප්‍රාති හාර්යයන් ඇත්තේ තුනකි. ඒවා නම් සෘධි ප්රාතිහාර්ය, අදේශනා ප්රාතිහාර්ය හා අනුසාසනා ප්‍රාතිහාර්යයි’’ යනු මෙහි අදහසයි.
මෙකී ‘’ආදෙසනා පාටිහාරියං’’ යන වචනය පැහැදිලි කරන අටුවාචාරීන් වහන්සේ එය මෙසේ සඳහන් කරති.
පරිස්ස චිත්ත ද්වාරං භුත්වා තතනං ආදේශනා පාටිහාරියං’ අනුන්ගේ සිතහි ඇති දෙය දැන කීම ආදේශනා ප්‍රාතිහාර්යයි.