සංයුත්ත නිකාය(Part 5) of Buddha Jayanthi Tipitaka Series
සංයුත්ත නිකායේ කෝටිගාම වර්ගය තුළ අන්තර්ගත සූත්‍ර ගණනාවක ද මෙම චතුරාර්ය සත්‍යය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. චතුරාර්ය සත්‍යය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන්, දීර්ඝ කාලයක් මුළුල්ලේ සංසාරයේ දිවීම, ගමන් කිරීම සිදු විය. ඒ ඒ ජාතිවල බොහෝ කල් සැරිසරමින් ම මෙම දුක් මුල් සුන්කරන ධර්මතා දැනගත් බවත් කෝටිගාම සූත්‍රයේ සඳහන් වේ.