මහා නිද්දේස පාළි of Buddha Jayanthi Tipitaka Series
අපේ මේ ශරීරය පෙණ පිඬක් වැනියි දැනගෙන , මිරිගුවක් බදු යි වටහාගෙන,කෙලෙස් නමැති මාරයාගේ පැවැත්මට හේතු වු අකුසල් සහමුලින්ම සිද දමා කෙළෙසුන් දුරු කල උතුමා (රහතන් වහන්සේ) මාරයාට කිසිදා ලංවිය නොහැකි නිවනට යන්නේය.