ජාතක පාළි (Part 2)of Buddha Jayanthi Tipitaka Series
කළයක් මුනින් අතට හරවා කොපමණ ජලය වත්කල ද කළය නොපිරේ. කොපමණ කරුණු කාරණාගෙනහැර දැක්වුව ද විවෘත මනසකින් තොරව ඒ දෙස බලන්නා කිසි කලෙක සත්‍යයට නොපැමිණෙයි. යතාර්ථය ඔහුගෙන් දුරස් වෙයි. සත්‍යයේ ඥාණාලෝකය ඔහුට අහිමි ය...