චිත්ත වග්ග
40. කුම්භුමං කායම්මං විදිත්වා
නාගරූපමං චිත්තම්දං ඨපෙත්වා යෝධේථ මාරං පඤ්ඤාවූධේන ජිතං ච රක්ඛේ අනිවේසනෝ සියා සිංහල තේරුම : අපේ මේ ශරීරය මැටි භාජනයක් මෙන් අස්ථීරයයි දන ,අපේ මේ සිත ආරක්ෂිත නගරයක් මෙන් සාදාගෙන විදර්ශනා නුවණ නමැති ආයුධයෙන් කෙළෙස් නැමති මාරයාට පහර දිය යුතුය.උපදවා ගත් තරුණ විදසුන් නුවණ රැක ගත යුතුය.ලෞකික සමාප්තියෙහිම නොරැඳි විදර්ෂනාව වැඩිය යුතුය. |