අප්පමාද වග්ගය
28. පමාදං අප්පමාදෙන
යදානුදති පණ්ඩිතො පඤ්ඤාපාසාද මාරුය්හ අසොකො සොකිනිං පජං පබ්බතට්ඨො ව භුම්මට්ඨෙ ධීරො බාලෙ අවෙක්ඛති සිංහල තේරුම : නුවණැත්තා ප්‍රමාදය අප්‍රමාදයෙන් දුරුකළ කල්හි , කන්දක් උඩට නැංගා වු කෙනෙකු එතනට ලග වීමට නොහැකිව බිම සිටින්නන් දක්නා ලෙසත් දිවැස් - නුවන නමැති මහා ප්‍රසාදයට නැග , දුක් ශෝක නැති වු ඒ ආර්ය උතුමා (රහතන් වහන්සේ) ශෝක ජනී ජනයා දකින්නනේය . |
29. අප්පමත්තො පමත්තේසු
සුත්තේසු බහුජාගරො අබලස්සං ව සීඝස්සෝ හිත්වා යාති සුමේධ සො සිංහල තේරුම : ප්‍රමාද වන්නන් අතුරෙන් අප්‍රමාද වුද , කෙලෙස් නින්දෙන් නිදන්නවුන් අතුරෙන් කෙලෙස් නිදිවරා ඇත්තා වුද උතුම් නුවණැත්තෝ , මහා ජව ඇති අශ්වයෙක් දුබල අශ්වයකු පසු කොට වේගයෙන් යන්නාක් මෙන් දුකින් බර සසර කතරින් නික්ම යන්නේය. |